අරේනා දි වෙරෝනා

Arena di Verona 


වෙරෝනා හි අරේනා එලිමහන් රංග පීඨය.

පළමු ශතවර්ෂයේ දී ඉදිකර ඇතත්, අදටත් පෙර ලෙසම භාවිතා වන එලිමහන් රඟහලකි. අතීතයේ එක්වර නරඹන්නන් 30,000 කට ඇතුල් විය හැකිව තිබූවද අද වන විට එය 15,000 දක්වා අඩු කොට ඇත. අදටද මේ රඟහලේ ලෝකප්‍රකට ඔපෙරාවන් රඟදක්වනු ලැබේ.



Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

උඩරට නැටුම්